ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 1, 2025
DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, Lanka Money Transfer (LMT) හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමන ‘බඩු මල්ලක්’ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම වැඩසටහන, විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන්, මෙරට ආර්ථික ස්ථාවරත්වයට දක්වන සුවිශේෂී දායකත්වය අගය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනලද ප්‍රවර්ධන වැඩසටහනකි. 2025 ජූලි මස 15 […]



