ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 28, 2025
සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ තම දිගුකාලීන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් නිපදවන කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ඵලදායිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජීවනෝපායන් නගා සිටුවීම අරමුණු කරගත් වැඩසටහනක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබේ. “පොළොන්නරුව දිස්ත්‍රික්කය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහ […]





