ලංකා ව්යාපාරික පුවත් - LBNMay 7, 2021
කොමර්ෂල් බැංකුවේ FC Plus ගිණුම ඔස්සේ ශ්රී ලාංකේය පුද්ගලික විදේශ මුදල් (PFC) ගිණුම් හිමියන්ට ලබාදෙන පොලී අනුපාතය කැපී පෙනෙන ලෙස වැඩි කිරීමට කොමර්ෂල් බැංකුව තීරණය කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘FC Plus’ විදේශ මුදල් ගිණුමක් ආරම්භ කරන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 4.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් ලබාදෙන බව බැංකුව […]