ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 27, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ ජාතික ප්රයත්නයට දායක වෙමින් www.busticket.gov.lk වෙබ් අඩවිය සඳහා ‘Digital Platform Provider’ ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. මෙය ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය බලගැන්වීම සඳහා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙසද හැඳින්විය හැකි ය. තාක්ෂණය හා සේවා නවෝත්පාදනය […]



