ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 27, 2026
ලොව සුපතල Allen & Heath නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම (Multi Audio Visual Pvt Ltd) විසින් සංවිධානය කරන ලද ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහනක් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්‍ෂේත්‍රයේ තාක්ෂණික දැනුම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් […]











