ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 8, 2025
තිරසාරත්වය මුල්කරගත් අර්ථවත් සංවර්ධනයක් උදෙසා ලබාදුන් දැවැන්ත දායකත්වයක තවත් මංසලකුණක් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස 1955 දී ආරම්භ වූ DFCC බැංකුව, 2025 දී සිය 70 වැනි සංවත්සරය සමරන අතර තිරසාර අනාගතයක් උරුම කර දීමට කැපවී පරිසර හිතකාමීත්වය, නවෝත්පාදනය සහ තාක්ෂණික අන්තර්කරණය මූලික කරගත් සංවර්ධන මෙහෙවරක් හරහා රටේ දියුණුවට තවදුරටත් මහඟු දායකත්වයක් ලබාදෙයි. […]












