Tag: පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

image-1-1.jpg

1min00
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික හැඳුනුම්පත් වල සඳහන් තොරතුරු ඩිජිටල් ක්‍රමයට තහවුරු කරගැනීමේ පහසුකම ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ ඔස්සේ, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අනන්‍යතා තොරතුරු විශේෂ ඩිජිටල් පදනමක් හරහා සත්‍යාපනය කිරීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට නවීනතම […]

screencapture-dfcc-lk-open-account-onlinewith-QR2.jpg

1min00
      2021 ජූනි 14, කොළඹ: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා නවතම ක්‍රමවේදයන් දෙකක් භාවිතයට ගැනීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ වලට […]

PHOTO-2021-03-24-10-17-33.jpg

1min00
      2021 මැයි 18: DFCC බැංකුව, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ, ශ්‍රී ලංකා රජයේ අනාගත ඩිජිටල් සැලසුම් වලට උරදීමේ පියවරක් වශයෙන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවබෝධතා ගිවිසුම අනුව DFCC බැංකුවට තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා, පුද්ගලයන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව