Tag: පීපල්ස් ලීසිං

PLC-LBN.jpeg

1min130
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC) පසුගියදා පැවති LankaPay Technnovation Awards 2024 හිදී  LankaSign Digital Signatures 2022/23 භාවිතය වෙනුවෙන් මූල්‍ය ආයතන කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. PLC සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා සම්මානය පිළිගත්තේ […]

Chairman-Mr.-Pradeep-Amirthanayagam.jpeg

1min150
මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC), 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමින් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන […]

Peoples-leasing.png

1min40
2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම තුළ තමන් දැනට දරන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශමීන්ද්‍ර මර්සිලීන් මහතා දැනුම් දී ඇත. තම වෘත්තීය ජීවිතය සම්බන්ධ අනාගත ඉලක්ක ඉටුකර ගැනීමේ අරමුණින් ඒ මහතා මෙම තීරණය ගෙන ඇති අතර, මෙම ඉල්ලා අස්වීම සමාගමේ නාමයෝජනා සහ […]

PLC-Wadiah-Gold-Safekeeping-Facility-from-Mutur-People’s-Leasing-Al-Safa-LBN.jpg

1min180
      පීපල්ස් ලීසිං සමාගමේ මුතුර් ශාඛාව වෙතින් Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට පසුගියදා විවෘත කෙරුණි. එම ශාඛා කළමනාකාර අතුල වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුවුණු Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට සැපයීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස පීපල්ස් ලීසිං සමාගමේ ඉස්ලාමීය මූල්‍ය අංශයේ ජේ්‍යෂ්ඨ කළමනාකාර ෆස්මිල් මවුලානා මහතා හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාර ඒ. […]

PLC-World-Environment-Day-Celebration-2023-pix-02-LBN.jpg

1min340
      ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ (FHA) 65වන සංවත්සරය නිමිත්තෙන් හා පසුගිය ජූනි මස පස්වනදාට යෙඳුණු ජගත් පරිසර දිනය සනිටුහන් කරමින් FHA සාමාජික ආයතන හා සමාගම් එක්ව දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් එදින පැවැත්වීය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම පැල සංඛ්‍යාවක් සිටුවමින් කාබන් පියසටහන් අවමකිරීමේ ජාතික කර්තව්‍යයට දායකත්වය ලබාදීමය. මෙම […]

PLC-Chairman-Awards-2022-LBN.jpg

1min180
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ශ්‍රි ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂත්‍රයේ විශ්වාසනීය මූල්‍ය විසදුම් සපයන්නා ලෙස පාරිභෝගික අවශ්‍යතාවන් මනා ලෙස පරිිපූර්ණකිරීමට නව මූල්‍ය නිමැවුම් නිරතුරුව මූල්‍ය ක්ෂත්‍රයට හදුන්වාදෙනු ලබන සමාගමකි. එසේම නව සේවා සහ පහසුකම් සැපයිමේදී ආයතනයේ සේවකයන්ගේ නිර්මාණශීලි අදහස් සදහා මුල්තැන ලබාදීම හා ඒ වෙනුවෙන්  ඔවුන් නිසි ඇගයීමට ලක්කිරීමට පීපල්ස් ලීසිං […]

PLC-5S-Certification-for-21-Branches-LBN.jpg

1min510
      පීපල්ස් ලීසිං සමාගම සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කළ ‘එස් 5 සහතිකකරණය කිරීමේ වැඩසටහන’ යටතේ පීපල්ස් ලීසිං ශාඛා ශාඛා 21 ක් පළමු අදියරයේදී ඵලදායිතා නිර්ණායකයන් අනුව ප්‍රමිතිගතකිරීම පසුගියදා සිදුවිය. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගමක් විසින් එක් වරකදී වැඩිම ශාඛා පරිශ්‍රයන් ප්‍රමාණයක් ජාතික ඵලදායිතා සහතිකකරණයට ලක් කළ පළමු අවස්ථාව ලෙස වාර්තා […]

PLC-Chairman-Mr-Pradeep-Amirthanayagam-LBN.jpg

1min270
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව සඳහා රුපියල් මිලියන 959ක කැපී පෙනෙන කාර්තුමය ලාභයක් සමඟ, 2022 දෙසැම්බර් 31දායින් අවසන්වූ කාලපරිච්ජේදය සඳහා බදු පසු ලාභය (PAT) ලෙස රුපියල් මිලියන 1,637ක ඉපයීමක් ලැබීමට සමත්ව තිබේ. තම වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය කරමින් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ සිය උපායමාර්ගික මුලපිරීම් […]

PLC-ESQR-Awards-presented-to-HE-President-LBN.jpg

1min210
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මඟින් වාර්ෂිකව පිරිනමන “හොඳම භාවිතය 2022” ^Best Practices 2022& සම්මානයෙන් පිදුම් ලැබිය. ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමි වු මෙම සම්මානය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත්කිරීම පීපල්ස් ලීසිං […]

PLC-Hingurakgoda-Branch-6th-Anni-LBN.jpg

1min150
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි හිගුරක්ගොඩ ශාඛාව පසුගියදා සිය 6වන සංවත්සරය සමරමින් හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට  සවියක්වීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කෙරුණි. 2017 වර්ෂයේදී හිගුරක්ගොඩ නගරවාසීන්ට නැවුම් මූල්‍ය අත්දැකීම් ලබාදීමට හා මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීමේ අරමුණින් හිගුරක්ගොඩ ශාඛාව විවෘත කෙරුණි. මේ අනුව සමාජයටද වටිනාකමක් එකතු කරමින් තම ශාඛාවේ අභිමානවත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව