මැයි 20 2025, ශ්‍රී ලංකාවේ කොළඹදී, – ශ්‍රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹ තිබේ. ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවාවන් සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් […]