ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 2, 2025
ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්රහණයන් කරා ලඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි. 2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක […]