Tag: පාරිභෝගික සේවා ස්ථානය

Gelioya-SBC-Opening-1.jpg

1min00
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා ගෙලිඔය ප්‍රදේශයේදී විවෘත කරන ලදි. රට පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අමානා බැංකුව මේ ආකාරයට සිය ශාඛා සහ ස්වයං-බැංකුකරණ ජාලය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. අංක 34/A, ගම්පොළ පාර, ගෙලිඔය යන ස්ථානයේ පිහිටා ඇති මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 61 වැනි පාරිභෝගික […]

Atulugama-3-LBN.jpg

1min00
අමානා බැංකුවේ 60 වැනි පාරිභෝගික සේවා ස්ථානය වශයෙන් අටුලුගම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. අමානා බැංකුවේ මානුෂ හිතවාදී සංවර්ධන බැංකුකරණ ආකෘතිය වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අංක 14, සමීස් මහල්, බෝගහවත්ත, අටලුගම, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය මීට පෙර බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ බොහෝ […]

amana-bank-expands-to-sainthamaruthu-LBN.jpeg

1min00
      අමානා බැංකුව තම ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින්, සිය 56 වැනි පාරිභෝගික සේවා ස්ථානය ලෙස සයින්දමරුදු ප්‍රදේශයේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙය විවෘත කිරීමේ අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්දීන්, කල්මුණේ නාගරික කොමසාරිස් ඒ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව