ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 21, 2025
ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයට මෙවර ප්‍රතිචාර 4,100ක් ලැබී ඇත. […]



