ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2025
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහනදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාරවලට දියුණුවට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. සෙලාන් බැංකුවේ […]



