ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2026
උසස් නිෂ්පාදන ප්රමිතීන් සමඟ ක්‍රියාකාරකම් පාදක කරගත් නව ඉගෙනුම් අත්දැකීමක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ අභ්‍යාස පොත් සඳහා නව ප්‍රමිතියක් හඳුන්වා දීමට Atlas Axillia සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, සමාගමේ නවතම ‘Gold Standard’ අභ්‍යාස පොත් පෙළ 2026 නොවැම්බර් 21 වැනිදා කොළඹ අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම අවස්ථාවට සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ Atlas කළමනාකාරීත්වය […]



