ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 8, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් අවශ්‍යතාවය පිළිබඳ උනන්දුවක් දක්වන සහ ක්ෂණික ආහාර සංස්කෘතිය දිනෙන් දින ඉහළ යාම නිසා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව රටේ වාර්ෂික කුකුළු මස් පරිභෝජනය මේ වන විට මෙට්‍රික් ටොන් 258,000ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම සුවිසල් පරිභෝජනය පිටුපස බොහෝ පාරිභෝගිකයන් නොදකින පැතිකඩක් තිබේ. ඒ, බොහෝ සත්ත්ව ගොවිපළවල සිටින සතුන් හට වැළඳෙන රෝග […]



