ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
කොළඹ, 2026 ඔක්තෝබර් 28: ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලස්ථානය පිහිටි, බෙස්ට් වෙස්ටර්න් සන්නාමය හිමි සත්කාරක සේවා සමූහය වන බීඩබ්ලිව්එච් හෝටල්ස්, රටවල් 100ක් පුරා පිහිටි හෝටල් 4,000කට අධික සංඛ්යාවකින් සමන්විත සිය හෝටල් ජාලය, වර්ල්ඩ්හෝටල්ස් ප්රධාන සන්නාමය යටතේ ඒකාබද්ධ කරමින් සිටී. මෙමගින් සන්නාම 18ක්, පාරිභෝගික පක්ෂපාතීත්ව වැඩසටහන් සහ ඩිජිටල් වේදිකා එක් අනන්යතාවක් යටතට ගෙන එනු ලැබේ. මෙම පරිවර්තනය […]



