ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 27, 2026
16 Days of Activism Against Gender-Based Violence 2026 හරහා යුක්තිය වෙනුවෙන් හඬ නඟමින් වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා Women In Need සංවිධානය, නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්වෙයි. කොළඹ, ශ්රී ලංකාව: කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහිව සිදුවන ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය අවසන් කිරීමේ ගෝලීය මෙහෙවරට සහය පළ කරමින්, නොවැම්බර් 25 […]



