ලංකා ව්යාපාරික පුවත් - LBNApril 29, 2021
පරිසරය රැකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපී පෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප්රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුල පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ්රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. කොමර්ෂල් බැංකුව සියවස සැමරූ 2020 වසරේදී පරිසරයට කාබන් මුදා නොහරින සමාගමක් බවට […]