ලංකා ව්යාපාරික පුවත් - LBNJune 2, 2020
බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 2.6කි තැන්පතු රුපියල් බිලියන 31කින් වර්ධනය වී රුපියල් බිලියන 841ක් බවට පත් වෙයි මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සහන ක්රියාමාර්ග රැසක් ආරම්භ කරයි හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් […]