ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 15, 2021
කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන ComBank Q+ මගින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා හිඟ මුදල් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා ක්ෂණිකව සහ පහසුවෙන් මුදල් බැර කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. මේ අනුව, ComBank Q+ ඇප් සේවාවේ ‘Bill payment’ මෙනුවේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා […]