ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 21, 2026
පසුගියදා නිමාවට පත් වූ වෙළඳ සේවා දැල්පන්දු ලීග් තරඟාවලියේ පලිහ (Plate) ශූරතාවය දිනා ගැනීමට DFCC බැංකුවේ කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය හුදෙක් ක්‍රීඩා දක්ෂතාවයක් පමණක් නොව, සේවා ස්ථානයෙන් ඔබ්බට ගිය ශක්තිමත් සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුතු කණ්ඩායමක් ගොඩනැගීමට බැංකුව දක්වන උනන්දුව මනාව පිළිබිඹු කරන්නකි. මෙම තරඟාවලියේ කාන්තා සහ මිශ්‍ර යන අංශ දෙකම නියෝජනය කරමින් කණ්ඩායම් […]



