ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 10, 2025
ශ්‍රී ලංකාවේ මූල්‍ය උපදේශනය සහ මූල්‍ය සේවාවන් පුළුල් කිරීමේ අඛණ්ඩ උත්සහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය 80 වැනි ශාඛාව පසුගියදා නුවරඑළියේදී විවෘත කරන ලදී. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් නුවරඑළිය ශාඛාව විවෘත කිරීම ආයතනයට ඉතාමත් වැදගත් සංධිස්ථානයක් වනුයේ, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි අනුබද්ධ සමාගමක් වන නුවරඑළියේ පිහිටා ඇති, සුප්‍රසිද්ධ ග්‍රෑන්ඩ් හෝටලය නිසාවෙනි. මර්කන්ටයිල් […]











