ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 24, 2026
කොළඹ, ශ්‍රී ලංකාව – උසස් තත්ත්වයේ වානේ සෙවිලි සහ ආවරණ (Roofing & Cladding) නිෂ්පාදනය පිළිබඳ මෙරට ප්‍රමුඛතම සහ ජාත්‍යන්තර කීර්තියට පත් සමාගමක් වන Sterling Steels (Pvt) Ltd, 2026 ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ආයතනය (SLIA) විසින් සංවිධානය කරන ලද වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කීර්තිමත් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. ඉතා තරඟකාරී සින්ක්-ඇලුමිනියම් ආලේපිත ප්‍රෝෆයිල් වානේ තහඩු ( […]



