Tag: නිවාස ණය

The-Seylan-Bank-VIMAN-teams-at-the-signing-of-the-partnership-LBN.jpg

1min280
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ නිවාස ණය පහසුකම් හිමි වනු ඇත. නූතන ජීවන රටාවන්ට ගැළපෙන නවීනතම පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙම කදිම අවස්ථාවක් […]

Partnership-Image-LBN-1.jpeg

1min330
අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා -ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ නිවසක් හිමිකර ගැනීම සඳහා අසමසම වූ අවස්ථාවක් සලසා දෙමින් John Keells Properties සමාගම, ආකර්ෂණීය වූ නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ ඇත.     මෙම සහයෝගීතාවය ඇතිව John Keells Properties සමාගම, කොමර්ෂල් […]

Image-LBN-1.jpg

1min320
ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට ව්‍යුහගත කළ නිවාස ණය ආපසු ගෙවීමේ විසඳුම් පෙළක් හඳුන්වා දීමට  DFCC බැංකුව පියවර ගෙන තිබේ. ආකර්ෂණීය පොලී අනුපාත යටතේ, ආපසු ගෙවීමේ ක්‍රම රැසක් සමගින් ලබාගත හැකි මෙම ණය පහසුකම් සඳහා දින 3 ක් වැනි කෙටි කාලයක් තුළ අනුමැතිය ලබාදීමටද DFCC බැංකුව කටයුතු කරයි.     ඉඩමක් මිලදී […]

Image-01.jpg

1min370
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ පොලී අනුපාත ඇතුළුව පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව