ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2025
සෙලාන් බැංකුව මෑතකදී, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් ඉලක්ක කරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක නිල බැංකු සහකරු ලෙස පෙරමුණ ගෙන කටයුතු කළේය. අනාගත උසස් අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම වැඩමුළු මාලාවේ මූලික අරමුණ විය. දරුවන්ට […]





