ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2026
උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික බැංකු ශාඛා වලට ළඟා විය නොහැකි ප්‍රජාවන්ට බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව ලබා දීම දියත් කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය තවත් නියෝජිතායතන 22 ක් සමඟින් ජාලය පුළුල් කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ව්‍යාප්ත වීමත් සමඟම බැංකුවේ නියෝජිත […]



