ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 19, 2025
සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර ඇත. නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් සැලසුම් කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාව පුරා ම විධිමත් බැංකු සේවා වෙත පිවිසීමට ඇති අවකාශය […]



