Tag: නවෝත්පාදන

hutch-logo.jpg

1min90
පසුගියදා පවත්වන ලද ජාත්‍යන්තර ‘Fast Mode’ සම්මාන උළෙලේදී, Growth Category යටතේ කීර්තිමත් ‘Customer Champion’ සම්මානය දිනා ගැනීමට HUTCH සමාගම සමත් විය. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික අත්දැකීම් නව මානයකට ගෙනයාමට සහ පාරිභෝගිකයින් වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දීමට HUTCH දැක්වූ උත්සාහය මේ හරහා තවදුරටත් තහවුරු වනවා. HUTCH සමාගම සිය ‘Big Data’ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) […]

IMG_5633-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ සම්මානලාභී නැගී එන ව්‍යාපාරික කේන්ද්‍රය සහ ව්‍යවසායකත්ව පද්ධතියේ ප්‍රධාන බලවේගයක් වන Hatch ආයතනය, රටේ පළමු නවෝත්පාදන දිස්ත්‍රික්කය කොළඹ 01 හි නිර්මාණය කිරීමේ දැවැන්තම මුලපිරීම ඉදිරියට ගෙන යමින් සිටී. මෙම අදහස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ප්‍රථම වරට 2025 මාර්තු මාසයේ පැවති Startup Nation 2025 වැඩසටහනේ දී සිදු කළ අතර, 2025 ඔක්තෝබර් 1 වන දින […]

1-Thilina-Hettiarachchi-Managing-Director-of-Deep-Tec-Engineering-LBN.jpeg

1min310
ශ්‍රී ලංකාව තුළ තිරසර ජල සම්පාදන විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකුවන Deep Tec Engineering පුද්ගලික සමාගම ග්‍රාමීය ප්‍රදේශ ආවරණයවන පරිදි නවෝත්පාදන සහ පරිසර හිතකාමී නව ජල සම්පාදන විසඳුම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. පිටිසර සහ ගොවි ප්‍රජා වෙත ජල විසඳුම් ලබාදීමේ අරමුණින් 2015 වසරේදී ආරම්භ කළ Deep Tec Engineering සමාගම මේ වනවිට මෙරට පුනර්ජනනීය ජල සම්පාදන ක්ෂේත්‍රය […]

Image-4-LBN-1.jpg

1min240
ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x ආයතනය, Agentic AI හි අනාගතය ඉදිරියට ගෙන යාමේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වන Agentri AI එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹ Cinnamon Grand හිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එම අවස්ථාවේ දී සමාගමේ දැක්ම, නව වෙළඳපොළ ඔස්සේ උපායමාර්ගික ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව නවෝත්පාදන සඳහා AI තාක්ෂණය ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් […]

Thimal-Perera-Director-Chief-Executive-Officer.jpg

1min140
DFCC බැංකුව මෙරට ප්‍රථම වරට නීල බැඳුම්කරයක් නිකුත් කරමින් නවෝත්පාදන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ වෙරළ ආශ්‍රිත සම්පත් ආරක්ෂා කිරීම සහ ඒවා තිරසාර අන්දමින් භාවිත කිරීම සඳහා වූ ව්‍යාපෘති සඳහා, මූල්‍ය ආධාර සැපයීමට වෙන් කරන ලද රුපියල් බිලියන 3 ක සමස්ත නිකුතුවකි. ෆිච් රේටින්ග්ස් වෙතින් ‘A(EXP)(lka)’ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට අපේක්ෂිත මෙම […]

Image-1-2.jpg

1min1280
ශ්‍රී ලංකාව තුළ වසර 30කට වැඩි කාලයක් පුරාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා විසඳුම් සැපයූ ඖෂධ හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන කැල්බේ සමාගම, වත්මන් වෙළඳපොළ තුළ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. හේමාස් ෆාමසියුටිකල්ස් සමඟ ඇති කරගත් දිගුකාලීන හවුල්කාරිත්වයක් තුළින් 1990 වසරේදී මෙරට වෙළඳපොළට පිවිසි කැල්බේ සමාගම, 2006 දී සබඳතා කාර්යාලයක් පිහිටුවීම සහ 2019 […]

Image-4-LBN.jpeg

1min330
Curtin University Colombo හි මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරන, කැපී පෙනෙන සිසුන් දෙපළක් වන රොවිඳු තරින් සහ අමිත්නාල් හේරත්, ‘සහසක් නිමැවුම් 2025’ ජාතික නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය සහ තරගය සඳහා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ නැගී එන කුසලතා සංචිතය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ලදී.     විද්‍යා හා […]

Image-SLT-MOBITEL-Innovation-Day-LBN.jpg

1min360
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සංවිධානය කළ ‘SLT-MOBITEL Innovation Day 2024’ වැඩසටහන පසුගියදා මරදාන Trace City හි පිහිටි ‘Embryo Innovation Center’ හිදී පැවැත්විණි. එහිදී SLT-MOBITEL සමාගමේ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් විසින් නිර්මාණයකරන ලද පෙරළිකාරී හා පුරෝගාමී නවෝත්පාදන විසඳුම් පෙළක් ප්‍රදර්ශනයකරන ලදී. මෙය වත්මන් ඩිජිටල් යුගය තුළ සිය කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන හා තාක්ෂණික […]

image-LBN-1.jpg

1min230
ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්  වන Marx සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Marx Crossboarder Payments (Pvt) LTD විසින් නිර්මාණශීලීත්වය සහ මනා ඔරොත්තු දීමේ හැකියාව සමඟ පැමිණි විප්ලවීය ගමන් මගෙහි පස්වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ආරම්භයේ සිට වර්තමානය දක්වා වූ කාල පරිච්ඡේදය පුරාවට සමාගම, මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස වර්ධනය වී ඇති අතර සියලුම […]

Lion-IMG-02-LBN.jpg

1min380
සමාගමේ අපනයන ධාරිතාව වර්ධනයකර ගැනීමටත් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් ස්ථාපනයකර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවනු ඇත. Lion Brewery (Ceylon) PLC සමාගම, විශේෂිත නිෂ්පාදන (Specialty & Craft Brews) සඳහා මෙරට ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගිය දා විවෘත කළේය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන මෙම පරිශ්‍රය, අති නවීන තාක්ෂණයෙන් සවිමත් වන අතර පවතින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව