සිය නත්තල් ගස ආලෝකමත් කරමින්, නත්තල් සීයා නිවර්තන නත්තල් කලාපයට සාදරයෙන් පිළිගනිමින් සැවොම බලාපොරොත්තුවෙන් සිටි පෙගසස් රීෆ් හි ‘නිවර්තන නත්තල්’ සැමරුම, උත්සව සමයට ප්‍රබෝධයක් එක් කරමින් ආරම්භ විය. මෙය පවුලේ සැමට නිවර්තන පරිසරයක සැකසුණු සාම්ප්‍රදායික නත්තල් සැමරුමක උත්සවශ්‍රීය පිළිබඳව අද්විතීය හා ප්‍රීතිමත් අත්දැකීම් සමූහයක් ලබා දුන්නේය. ඉතා අලංකාර ලෙස ආලෝකමත් වූ නිවර්තන නත්තල් ගස, පැමිණ […]