ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 26, 2025
එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. 2011 දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණි පළමු ශ්රී ලාංකීය බැංකුව වන, කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් […]




