පරිසරය රැකගැනීම සඳහා තම පාරිභෝගිකයින් දැනුවත් කරන ලෝකයේ බැංකු 25 ක් අතර ප‍්‍රමුඛස්ථානයක් ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස (COP 27) සමුළුවේදී බැංකුව මෙම ඇගයීමට ලක්වූ අතර කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන් පරිසරයට කාබන් මුදා හරින ආකාරය ස්වීඩනය පදනම් කරගත් තාක්ෂණික […]