Tag: දේපළ වෙළඳාම්

Prime-Logo.jpg

1min160
Prime සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රථම Mobile App එක වන Prime Edge පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී හඳුන්වා දීමකි. ගැනුම්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ පහසුව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති Prime Edge, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම […]

Seylan-Bank-Partners-with-Home-Lands-Sinhala-Final-LBN.jpg

1min290
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ අංක එකේ දේපළ වෙළඳාම් සමූහය ලෙස සැලකෙන Home Lands Group අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් සඳහා පසුගියදා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ, Home Lands සමූහය වෙතින් සෘජුවම මිලදී ගන්නා නිවාස, මහල් නිවාස සහ ඉඩම් සඳහා සෙලාන් බැංකුව විසින් විශේෂ ණය පහසුකම් පිරිනමනු ඇත. […]

Prime-Residencies-1-LBN.jpg

1min230
ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලද ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 2025) ලැයිස්තුවට ඇතුළත් වීමට පසුගියදා සමත් විය. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය ප්‍රයිම් රෙසිඩන්සීස් වීම විශේෂත්වයකි.     ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය […]

image-01-LBN-3.jpg

1min170
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා. විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ  ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන්, ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන  තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වය ඔස්සේ ශ්‍රී ලාංකීය සුපිරි […]

Image-Prime-Group-unveils-innovative-Public-Private-collaboration-initiative-to-enhance-Government-service-excellence-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරයක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group), මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘රාජ්‍ය සේවා අභිමන්’ නමින් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සමග එක්ව සැලසුම් කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වෙනු ඇත. මෙම […]

Image-Final-Chairperson-of-PLR-Sandamini-Perera_-LBN.jpg

1min330
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන Prime Lands Residencies PLC හි නව විධායක සභාපතිනිය ලෙස සඳමිණි පෙරේරා මහත්මිය පත්කර තිබේ. මෙම පත්වීම 2024 ජනවාරි මස 01 වන දින සිට වලංගු වෙයි. 2021 වසරේ සමාගමේ ප්‍රථම මහජන කොටස් නිකුතුව සිදුකිරීමෙන් අනතුරුව, වසර 03 ක කාලයක් සම- සභාපති ලෙස කටයුතුකරන ලද ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා එම තනතුරෙන් ඉවත් […]

2-1-LBN.jpg

1min570
      කොළඹ, ශ්‍රී ලංකාව, 2023 අගෝස්තු – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිශ්චල දේපළ සංවර්ධකයෙකු වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (JKP) විසින් සියලු අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සුවිශේෂී ජීවන අත්දැකීමක් ලබා දීමට, නවමු ක්‍රමවේද යොදා ගනිමින් ක්ෂේත්‍රය තුළ නව සංකල්ප නිර්මාණය කරනු ලබයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගමක් වන වෙළඳපොළහි ජෝන් කීල්ස් හෝල්ඩීන්ස් පීඑල්සී විසින් […]

Photo-LBN-Fill.jpg

2min390
        PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් මස 2 වනදායින් අවසන් වන බව දන්වා සිටියි. පස්වන වරටත් වාර්ෂික පැවැත්වෙන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටතම දේපළ සංවර්ධනකරුවන්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව