ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 11, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දීප ව්‍යාප්ත QR ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීමක් වන Pay Digital දඹුල්ල ප්‍රවර්ධන වැඩසටහනේ දී QR – පාදක මූල්‍ය ගනුදෙනු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය නැවත තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ කාර්යබහුලම ආර්ථික මධ්‍යස්ථානවලින් එකක් වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැවති මෙම ප්‍රවර්ධන […]



