2021 ජූනි 14, කොළඹ: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා නවතම ක්‍රමවේදයන් දෙකක් භාවිතයට ගැනීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ වලට […]