ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ පද්ධති සම්පාදකයෙකු වන EWIS සමාගම EWIS AEGIS, නවතම AI තාක්ෂණික පද්ධතිය හඳුන්වා දී ඇත. ඕනෑම ආයතනයක පවතින පැරණි එනමුදු ආයතන මෙහෙයුම් වලට සෘජු දායකත්වයක් ලබාදෙන අත්‍යවශ්‍ය මෘදුකාංග පද්ධති වේගවත්ව, මනා පාලනයකින් සහ නිවැරදිව නවීකරණය කිරීම අරභයා මෙම සුවිශේෂි පද්ධතිය නිමවා ඇත. මෙවැනි පහසුකම් සහිතව ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ප්‍රථම […]












