ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 30, 2022
කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණික අධ්‍යාපනික වැඩසටහන යටතේ තවත් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 05 ක් රජයේ අධ්‍යාපන ආයතන වෙත පරිත්‍යාග කිරීමට බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී, මෙම ආයතනවල අවශ්‍යතාවය පරිදි ගොඩනැගිලි අළුත්වැඩියා කිරීමටද කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත. බැංකුව විසින් මෙම නවතම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වල්පිට කුඩාගම්මන […]




