දශක 09කට අධික කාලයක් පුරාවට දේශීය මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා විශාල දායකත්වයක් සැපයූ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) විසින්, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැණුමක් හිමි තුෂාර අසුරමාන්න මහතා නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත. SMIB හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීමට පෙර අසුරමාන්න මහතා Nations Trust (NTB) […]