ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 15, 2023
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා […]