ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 18, 2024
එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් නව නිපැයුම් වැඩි වශයෙන් දායක වන මෙවන් යුගයක, ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්රදානෝත්සවයේදී, අඛණ්ඩව දෙවන වරටත් Cinnamon Hotels & Resorts තිරසර වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනා ගන්නා ලදී. මෙය අපගේ ආගන්තුක සත්කාරයෙහි තිරසර බව සම්බන්ධයෙන් අපේ සුවිශේෂී බව […]