අවුරුදු සමයේ ලැබෙන තෑගි මුදල් කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් යෝජනා ක‍්‍රම ඔස්සේ ඉතිරි කර ගැනීමට දරුවන් දිරිමත් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් බැංකුව විසින් දියත් කර ඇත. 2023 අපේ‍්‍රල් සහ මැයි මාස වලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමක් විවෘත කරන සියළුම ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛා වෙත නොපැමිණ […]