ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 5, 2025
තායිලන්තයේ පතායා හි පැවති 2025 ප්රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්රදර්ශනය කළ ශ්රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. මෙම තරගවාලිය නොවැම්බර් 27 වනදා සිට 30 වනදා දක්වා පැවති අතර මෙය ඔවුන් ප්රෝ ලීග් ලෝක සවි […]












