ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 12, 2026
ශ්රී ලංකාවේ තරුණ තරුණියන්ට තාක්ෂණික පුහුණුව, පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ ආධුනිකත්ව අවස්ථා ලබා දීම සඳහා සිංගර් ශ්රී ලංකා සමාගම සහ NAITA ආයතනය අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය හරහා, සිංගර් සමාගමේ ව්යාපාරික දැනුම සහ NAITA ආයතනයේ පුහුණු කිරීමේ අංශය එක්කරමින්, අනාගතයට ගැළපෙන දක්ෂ සේවක පිරිසක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මේ යටතේ සිංගර් […]



