ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 15, 2025
නව පරපුරේ තාරුණ්‍යයේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඔවුන්ගේ අරමුණු කරා යාම සවිබල ගැන්වීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින්, බැංකුව විසින් තාක්ෂණික අධ්‍යාපනය සඳහා වන ඩිමෝ ඇකඩමි (DATS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. උසස් තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකුවේ අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රචලිත කිරීම […]



