ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2026
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB), තාක්ෂණික දායකත්වය සදහා ලංකා රේටිං ඒජන්සි (LRA) ආයතනය සමඟ එක්ව, කෘතිම බුද්ධිය (AI) පදනම් කරගත් Digital Dynamic Credit Ratings (DDCR) ව්‍යාපාර සදහා ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) විසින් ණය සහ මුදල් ආයෝජන ලබා ගැනීමේදී ඇගයීමේ හැකියාව නව තලයකට ගෙන […]



