ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 23, 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්රයිවට්) ලිමිටඩ් (DPRE) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ගෘහස්ථ මෙන්ම වාණිජ හා කර්මාන්ත ක්ෂේත්රයන්හි සූර්ය බලශක්ති භාවිතය ප්රචලිත කිරීම සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව හරහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්රයිවට්) ලිමිටඩ් ලබාදෙන උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා HNB බැංකුව […]




