ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 26, 2026
ඩුබායි හි AlfaNow ආයතනය සමඟ නව සබඳතාවයකට එළඹීමට DFCC බැංකුව කටයුතු කර ඇති අතර, එමගින් මැදපෙරදිග කලාපය පුරා සිය මූල්‍ය ප්‍රේෂණ ජාලය ව්‍යාප්ත කිරීමටත්, විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ වැදගත්ම මූල්‍ය ජීවනාලියක් වන විදේශ මූල්‍ය ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් ශක්තිමත් කරයි. බොහෝ පවුල් සඳහා […]












