මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියානු කලාපය (MEASA) තුළ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර පියසටහන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත. මෙම නව වර්ධනීය පියවර නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව පැවසූයේ DIFC හි නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යාම […]