Tag: ඩිජිටල්

TikTok-Logo.jpg

1min220
TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති […]

Press-Conference-AI-Expo-Conference-LBN.jpg

1min1580
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference) 2025 සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයන් තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ කෘත්‍රිම බුද්ධි කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා මුලපිරීමක් වනු […]

WhatsApp-Image-2025-07-22-at-9.28.09-PM-LBN.jpeg

1min1180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම දියත් කිරීමත් සමඟ, යාපනයේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත, ලාභදායී ගමන් පහසුකම් මෙන්ම ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම් අවස්ථාව මෙයින් උදා වී ඇත. තවද මෙය දේශීය රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ වෙළඳුන් සඳහා නව ආදායම් […]

The-OREL-IT-Team-with-the-Certification-LBN.jpeg

1min380
ශ්‍රී ලංකාවේ ISO/IEC 27017 දිනාගත් පළමු දේශීය cloud සැපයුම්කරු බවට පත්වෙමින් OREL IT ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. Cloud-specific information security වෙනුවෙන් හිමිවන රන් ප්‍රමිතිකරණයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙන මෙම සහතිකය තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොව එමඟින් ආරක්ෂිත අනුකූල සහ අනාගතයට ගැළපෙන cloud පහසුකම් ගොඩනැංවීම වෙනුවෙන් OREL IT විසින් […]

LOtus-1-1280x853.jpeg

1min280
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා  අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර  වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්‍රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද  මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුළුණේ පිහිටි Pixel bloom හීදී  2025 මැයි 10 සිට 18 දක්වා දවස […]

1-LBN.jpg

1min300
කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take”  (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි. මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා මෙම දින දෙක තුළ විවෘතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ EUNIC සාමූහිකය සහ Good Life X […]

Coke-Buddy-App-Launch-Image-03-LBN.jpg

3min560
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් සිය පාරිභෝගික සැපයුම් ජාලය තුළ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ‘Coke  Buddy’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ලොව විශාලතම AI බලයෙන් ක්‍රියාත්මක විකුණුම් වේදිකාව වන ‘Coke  Buddy’ ඩිජිටල් හැකියාවන් ඉහළ නංවමින්,  සතියේ දින 7 හි පැය 24 පුරාම ඇණවුම් කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් හට […]

PLC-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා PLC eDoc සහ PLC eReceipt යන සේවා ඩිජිටල් අවකාශයට මුදා හැරීම පසුගියදා සිදුවිය. මෙම පද්ධති හදුන්වා දීම PLC සමාගම තැබූ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කිරීමක් ලෙස පෙන්වා දිය හැකි අතර ම […]

Indika-De-Zoysa-LBN.jpeg

1min570
      මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය ඉන්දික ද සොයිසා විසිනි තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී ඇත. අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලීන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම […]

Image-LBN.jpg

1min380
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital හි පූර්ණ සේවා සපයනු ලබන තැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වන නව ආයෝජකයින් සඳහා පළමු වරට නව ඩිජිටල් විසඳුමක් හඳුන්වා දෙමින් ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. මෙම නව හඳුන්වා දීම හරහා කොටස් වෙළඳපලේ ගණුදෙණු කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජකයින්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව