Tag: ඩිජිටල්

Capture-10.jpg

1min120
කොළඹ, ශ්‍රී ලංකාව – මෙරට වේගයෙන්ම විකාශනය වන තාක්ෂණික පද්ධතිය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමේ සහ බැංකුවේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, 2026 වසර සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) පූර්ණ සාමාජිකත්වය දිනා ගැනීමට DFCC බැංකුව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS, තාක්ෂණික සේවා සපයන්නන්, […]

Image-01-AAN.jpeg

1min210
ලොව සුපතල Allen & Heath නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම (Multi Audio Visual Pvt Ltd) විසින් සංවිධානය කරන ලද ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහනක් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්‍ෂේත්‍රයේ තාක්ෂණික දැනුම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් […]

Capture-17.jpg

1min190
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) ට අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගිණුම් ආරම්භ කිරීම සඳහා ඩිජිටල් සහකරු ක්‍රමයක් සහිත Smart ඩිජිටල් සේවාවක් (Smart Assisted Customer Onboarding Platform) හඳුන්වා දී තිබේ. මෙය නවීනතම තාක්ෂණය ඔස්සේ මෙරට ආයෝජන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා දරන […]

Capture-8.jpg

1min170
ලොව පිළිගත් ‘Fortune 500’ සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH ශ්‍රී ලංකා සමාගම, සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ටත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය නව ඩිජිටල් යුගයක් කරා මෙහෙයවීමට සූදානම් වනවා. ශ්‍රී ලංකාව සිය ඩිජිටල් අභිලාෂයන් කරා වේගයෙන් ගමන් කරන මෙම තීරණාත්මක අවධියේදී, රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙත ගෝලීය ඩිජිටල් විශේෂඥතාව විවෘත කිරීමට මෙය […]

8-LBN.jpg

1min130
ස්පෝර්ටිං ස්ටාර් හි ඩිජිටල් වේදිකාව වන BETSS.COM විසින් Governor’s Cup සහ Queen’s Cup සඳහා වසර තුනක ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීමත් සමගින්, ශ්‍රී ලංකාවේ තුරඟ තරග ක්ෂේත්‍රයට පෙරළිකාර යුගයක් උදා කර තිබේ. BETSS.COM මෙහෙයවන Sports Entertainment Services (Pvt) Ltd හි මෙම දිගුකාලීන හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ තරග ඉසව් ද්විත්වයක වටිනාකම ඉහළ නැංවීමේ අර්ථවත් පියවරක් […]

EXTERMINATORS-LBN.jpg

1min220
Exterminators PLC වේයන් පාලනයට නව ඩිජිටල් පරිවර්තනයක් ලෙස AI පදනම් කර ගත් Smart Missile 3G හඳුන්වා දෙයි. Sentario UK Limited සමඟ එක් වී සංවර්ධනය කරන ලද මෙම පද්ධතිය ගොඩනැගිලි තුළට ප්‍රවේශ වීමට පෙර Silent Destroyers ලෙස හැඳින්වෙන වේයන් හඳුනා ගෙන පාලනය කිරීමට සැළැසුම් කර ඇති ලෝකයේ පළමු කාබන්-නියුට්‍රල් AI සක්‍රීය Termite Control Station එක වේ. […]

Image-03-Panel-Discussion-on-‘Leveraging-AI-in-IT-Infrastructure-Modernization-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන්, ප්‍රධාන තොරතුරු නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ තීරකයින් එක් කර ගනිමින් 2026 Huawei Intelligent IT Summit සංවිධානය කිරීමට කටයුතු කරනු ලැබීය. එහිදී හෙට දවසේ AI තාක්ෂණයට වඩාත් ගැලපෙන ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු විය. Huawei සමාගම විසින් ශ්‍රී ලංකාවේදී […]

Image-No-01-LBN.jpg

1min160
කොළඹ, ශ්‍රී ලංකා – මාර්තු 11, 2026 – නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව වේදිකාවක් වන ‘Hatch’, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ එක්ව ක්‍රියාත්මක කළ ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහනේ දෙවන අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර කුඩා පරිමාණ ගොවීන්ගේ […]

SLT-MOBITEL-Image-Pay-Go.jpg

1min200
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන් MegaPay (Pay&Go) සමඟ එක් වී ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් eSIM ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. මෙම ඒකාබද්ධ ප්‍රයත්නය මගින් රටේ නාගරික ප්‍රදේශවල මෙන්ම සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට […]

1.-Team-ANIK-2-LBN.jpg

1min190
ANIK ගැලරි සහ ප්‍රොඩක්ෂන් හවුස් පසුගිය දිනක දී කොළඹ හීදී නවීන හා සම්පූර්ණ පහසුකම ඇතිව ආරම්භ කර ඇත. නවින පහසුකම් ඇතිව, ඉහළ තාක්ෂණික ක්‍රමවේද යොදාගෙන සකස් කළ ශබ්ද නිරෝධිත මැදිරිය,ඡායාරූපකරණ සහ වීඩියෝකරණ පහසුකම් සහ ශ්‍රී ලංකා උරුමය සහ නිර්මාණකරණය පිළිබිඹු කරලන මෙම මැදිරිය තුළ කලා නිර්මාණ, ඡායාරූප ,සංගීත ,පසුතල නිර්මාණ ආදී ලෙස කලා ලෝලීන්ට වෘත්තිමය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව