ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2026
SLT-MOBITEL Enterprise වෙතින් ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් පෙළක් SLT‑MOBITEL Enterprise සංවිධානය කළ SmartChat Mega – Kandy ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හිදී පැවැත්විණි. එහිදී SLT‑MOBITEL Enterprise මඟින් හඳුන්වා දී ඇති, ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් හා සේවාවන් රැසක් ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශනයේ කොළඹ අදියර මෙම […]








